Posts

Asus අලුත්ම Phone එක ZenFone 7 Pro

Image
 Asusලා විසින් නිකුත් කරන ලද නවතම දුරකථනය Asus ZenFone 7 Pro  . Asus ZenFone 7 Pro නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය දේ නොසලකා හරිමින් කළ නොහැකි දේ කිරීමටයි. එහි පරිණාමය වූ ෆ්ලිප් කැමරාව ඔබට ඉදිරිපස සහ පසුපස උසස් තත්ත්වයේ කැමරා තුනක් ලබා දෙයි. මෙය වෙනත් කිසිදු දුරකථනයකට නොගැලපේ. ZenFone 7 Pro කරන සෑම දෙයකින්ම විශිෂ්ටයි. ඉතා තියුණු Amoled display එක , ultra fast සුපිරි processor එක වන Qualcomm Snapdragon 865 plus සහ ultra fast 5G හැකියාවන්ගෙන් ඒ වගේම ඉහළ ධාරිතාවයෙන් යුත් බැටරියේ ඇදහිය නොහැකි තරම් ශක්තිමත් බවකින් යුක්තයි.  Zenfone 7 Pro හි responsive 90 Hz / 1ms Amoled nanoedge display එකට වඩා හොද පෙනුමක් ඇති තිරයක් වෙන කිසි විටකත් නොතිබුණි. ඔබ silky-smooth අනුචලනය ප්‍රිය කරන කෙනෙක් නම් මෙම දුරකථනය ඔබට ඉතාමත් සුදුසු අතර මෙම අතිවිශිෂ්ට තිරය මත සැබෑ ජීවිත වර්ණ භුක්ති විඳීමේ හැකියව ඇත. ඕනෑම වෙලාවක සුවපහසු නැරඹීම සඳහා අඩු ආලෝක තත්ත්වයන් යටතේ screen flicker අඩු කිරීම සඳහා DC Dimming Technology1 ද මෙහි අන්තර්ගත වේ. Performance නවතම flagship Qualcomm Snapdragon 865 Plus මගින් බල ගැන්වෙන ...

Geforce RTX 30 Series එක ආවා

Image
Gamers ලාට සුභම සුභ ආරංචියක් ඔන්න එහෙනම් Nvidia RTX 30 Series Graphics card release වෙන්නයි යන්නේ ඉතින් මේ Graphics card පිළිබඳ තොරතුරු nvidia සමාගම විසින් special event එකක් තියලා තමයි දැනුම් දුන්නේ ඔයාලත් කැමතිනම් youtube එකට ගිහින් Nvidia සමාගමේ official youtube channel එකට ගිහින් බලන්න.  මුලින්ම මන් කියන්නම් මොකද්ද මේ RTX කියන්නේ කියලා RTX කියන්නේ Nvidia සමාගම විසින් නිර්මාණය කරන ලද Graphic rendering සඳහා නිර්මාණය කරන ලද platform එකක් වන අතර එය මූලික වශයෙන් අරමුණු කර ඇත්තේ තත්‍ය කාලීන කිරණ සොයා ගැනීම සක්‍රීය කිරීමයි(real time ray tracing). ආලෝකය , සෙවනැලි , පරාවර්තනයන්ට ප්‍රතික්‍රියා කරන අන්තර්ක්‍රියාකාරී රූප ජනනය කිරීමේ පරිගණක ග්‍රැෆික්ස් හි නව වර්ධනයක් සඳහා RTX පහසුකම් සපයයි. Nvidia RTX 30 Series  Ampere විසින් බල ගැන්වූ Nvidia හි 2nd Gen RTX Architecture. Geforce RTX 30 Series ග්‍රැෆික් කඩ්පත්වල වේගවත් 2nd gen Ray Tracing Cores, වේගවත් 3rd gen Tensor Cores සහ new streaming multiprocessors  ඇතුළත් වන අතර එමගින් සිත් ඇදගන්නාසුළු දර්ශන, වේගවත් frames rates සහ Gamers ස...

Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo

Image
Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo. Display 2ක් සහිත මෙම mobile device එක පහත පින්තූරයේ සඳහන් පරිදි දැක ගත හැක. මේ Divice එක Phone එකක් ලෙසත් Tablet එකක් ලෙසත් අපට භාවිතා කල හැකියි. ඉතින් ඔයාලට ඉහත පින්තූරයේ පේනවා ඇති මේ Device එක Display දෙකක් විදිහට ඉතින් ඒක තමයි මේ Divice එකේ තියෙන විශේෂත්වය. මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ Phones company වලින් Display දෙකක් සහිත Tablet එකක් ලෙසත් Phone එකක් ලෙසත් භාවිත කල හැකි Devices නිකුත් කරලා තියෙනවා ඉතින් ඒ Devices වලදී අපට මේ Microsoft Surface Duo එක වගේම බලා ගන්න පුලුවන් ඒ උනාට ඒ Device වල Display දෙකක් තිබෙන බව හඳුනා ගන්න බැරි විදියට තමා නිර්මාණය කරලා තිබ්බේ. ඉතින් මේ Microsoft Surface Duo එක ඒ Devices වලින් වෙනස්ම විදියකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.  Microsoft company එකෙන් කරන වෙනස්ම විදියේ නිර්මාණයක් වන මෙය මේ වෙනකොට බොහොම ජනප්‍රියත්වයට පත්ව ඇත.ඉතින් මේ Devices එකේ තියෙන තවත් විශේෂම දේ තමයි මේ Device එකේ Run වෙන්නේ Android os එක.ඒ වගේම මේ Device එකේ තිබෙන නැමිය දිගහැරිය හැකි Display දෙක 360° දක්වා නැමීමේ ද...

Call of Duty Black OPS Coold War

Image
මේ ලෝකේ මේ වෙනකොට ඇවිත් තියෙන මේ වෙනකොට මේ ලෝකේ ඕනම Gamer කෙනෙක් අනිවාර්යෙන්ම Play කරලා තියෙන game තමයි call of duty කියන්නේ ඉතින් Call of Duty වල 2020 අලුත්ම game එක relese වෙන්න නියමිතයි. ඉතින් මේ වෙනකොට call of duty කියන නම ඇහුවත් ඔයා දන්නවා මොකද්ද මේ call of duty games කියන්නේ කියලා මොකද ඒ තරම්ම මේ call of duty games ප්‍රසිද්ධයි. ඉතින් අලුතින් relese වෙන්න නියමිත මේ call of duty game එක හඳුන්වන්නේ ''Call of Duty Black OPS Coold War'' කියලයි. ඉතින් මේ  call of duty games develop කරන්නේ activation කියන සමාගම විසින්. Call of Duty Black OPS Coold War Game එක call of duty black ops series එකේ හයවෙනි game එකයි. 2020 නොවැම්බර් 13දින නිකුත් කිරීමට නියමිත ව තිබේ. ඔයත් කැමතිනම් First Person වෙඩිතැබීමේ Games වලට call of duty කියන්නේ first person shooter games වලින් ඉදිරියෙන්ම සිටින Game එකක් වන නිසා ඔයත් අනිවාර්යයෙන්ම Play කරලා බලන්න. දැන්මම ගිහින් Pre Order කරන්න. :- Call Of Duty Black OPS COOLD WAR

Fall Guys ලෝකයේ විනෝදාස්වාදය වැඩිම Game එක

Image
ක්‍රීඩකයින් 60ක් දක්වා Battle royale විලාසිතාවේ ක්‍රීඩාවක් වේ.අහඹු ලෙස තෝරාගත් එක් එක් කුඩා ක්‍රීඩා සාර්ථකව නිම කිරීමෙන් පසු වටයන් සඳහා සුදුසුකම් ලැබීම මෙහි අරමුණයි. සමහර කුඩා ක්‍රීඩා සිතියම අවසානයේ අවසන් රේඛාවක් කරා දිවීම ඇතුළත් වන අතර අනෙක් ඒවා කණ්ඩායම් ක්‍රියාකාරීත්වය යටතේ සිදුකරන ක්‍රීඩා වේ. සෑම කුඩා ක්‍රීඩාවකදී, සංකීර්ණත්වය සඳහා සිතියම වටා බාධක දිස්වේ. කුඩා ක්‍රීඩාවන්ගෙන් අසමත් වන ක්‍රීඩකයින් ඉවත් කරනු ලැබේ. අවසාන වටයේදී ඉතිරි ක්‍රීඩකයින් කිහිප දෙනා අවසාන තරඟයකට අහඹු ලෙස තෝරා ගත් කුඩා ක්‍රීඩාවකට දමයි. එම තරඟය අවස්න් වන තෙක් සිටින්නා / මුලින්ම අවසන් කරන්නා තරඟයේ ජයග්‍රාහකයා වේ.  ක්‍රීඩාවේ යෙදෙන මුදල් වර්ගයක් වන ''Kudos'' භාවිත කරමින් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ චරිතය සඳහා cosmetics and emotes මිලදී ගත හැකිය. තරඟ නිම කිරීමෙන් ක්‍රීඩකයන්ට ''Kudos'' ලබා ගත හැක. ජයග්‍රහණය කිරීමෙන් ''Crowns'' ලබා ගනී. crowns වලින් සමහර cosmetics මිලදී ගත හැකියි. දැන්මම ගිහින් Download කරන් play කරන්න. :- https://store.steampowered.com/app/1097150/Fall_Guys_Ultimat...

Samsung Galaxy Tab S7 /S7+

Image
ඔන්න එහෙනම් Samsungලාගේ 2020 අලුත්ම Tablet එකත් ආවා. ඔයා Samsung Fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට දන්නවා අලුතින් එන Tablet එක මොකද්ද කියලා ඉතින් දන්නේ නැත්නම් දැන ගන්න මේ Tablet එක තමයි Samsung Galaxy Tab S7 / S7+ කියලා කියන්නේ.  මේ Tab එක ඔයාට Samsung Galaxy Tab S7 සහ S7+ ලෙස වර්ග දෙකකින් මිලදී ගැනීමේ හැකියාව ඇත. අපි මුලින්ම මේ Tab එකේ Specifications ගැන කතා කරමු. Samsung Galaxy Tab S7 එකට 11''  LTPS LCD Display එකක්ද එම Display එකට DCI-P3 Color Range එකක්ද Low Blue Light Certification එකක්ද තියෙනවා. WQXGA 2560 x 1600 resolution එකකින් අපිට මේ Samsung Galaxy Tab S7 එක බලාගන්න පුලුවන්. Samsung Galaxt Tab S7+ එකට 12.4'' Super Amoled , HDR10+ High Dynamic Range , NTSC Color Range සහ Eye Care Certification යන සියලුව Features ලබා දීලා තියෙනවා. මේ Tabs දෙකේම Display Refresh rate එක 120Hz වේ. මේ Tabs දෙකේම තියෙන ඊළඟ ප්‍රධානම දේ තමයි  Processor එක ඉතින් මේ Tab දෙකේම බලා ගන්න පුලුවන් වෙන්නේ බුද්ධිමය හා බුද්ධිමත් ඉතා වේගවත් හා බලවත් Games සහ multitask පහසුවෙන් කල හැකි සුපි...

Samsung Galaxy Note 20 Phone එක release උනා

Image
ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමා Samsung සමාගම විසින් 05/08/2020 දින අලුතින් Devices කීපයක් announce කලා. ඒ අතර ප්‍රදානම Devices දෙක තමා Samsung Galaxy Note 20 සහ Note 20 Ultra flagship Device දෙක. ඒ අතර Samsung සමාගම විසින් announce කල අනිත් Devices මොනවද කියනවන්ම් Galaxy Watch 3 එක සහ Galaxy Buds Live කියන Devices තමයි තියෙන්නේ. එහෙනම් දැන් Samsung Galaxy Note 20 / 20 Ultra Phones වල Perfomance ගැන කතා කරමු. මුලින්ම Phone එකේ Display එක Samsungලා මේ වෙන කොට නිශ්පාදනය කරලා තියෙන Phones අතරින් විශාලම Screen එක සහිත(6.9")  Samsungලගේ DYNAMIC AMOLED 2X තාක්ෂණය සහිත ඇස් වලට හිතකර 120hz සහිත Smooth Display එකක් මේ Phone එකට තියෙනවා.ඒ වගේම Screen Resolution ගැන කතා කරන කොට Screen Resolution 3ක්  HD+ (1544 x 720) FHD+ (2316 x 1080) WQHD+ (3088 x 1440) බලා ගන්න පුලුවන් ඔයාලට කැමති එක Resolution එකකින් ඔයාට මේ Phone එක පාවිච්චි කරන්න පුලුවන්. Gamingගැන කතා කරන්කොට මේ Phone එකේ තියෙන Performace නිසා ඔයාට දැනට ආපු ඕනම Mobile Game එකක් Ultra Graphic යටතේ Very Smoothly Play කරන්න පුලුවන්. ඒ...

PC Gamerලාට සුභ ආරංචියක්

Epic Games Launcher එකේ Game Original Game ගොඩක් free දෙනවා මේ දවස් වල දැම්මම ගිහින් Library එකට Add කර ගන්න. ඒ වගේම තවත් paid games වල  price එක අඩු කරලා තියෙනවා.

මෙච්චර අඩුවට Games

PC Gamersලාට සුභ ආරංචියක් Steam එකේ තියෙන ප්‍රසිද්ද Games ගොඩක price එක අඩු වෙලා දැම්ම ගිහින් ඔයා කැමති games ටික අරගන්න.

Watch Dogs: Legion Resistance Trailer

      Watch Dogs: Legion Resistance Trailer

අලුත් Games ගොඩක් steam එකට.

                    PC Gamersලා සදහා PC Gamersලා සදහා වැදගත් වන ආරංචියක්. ඉතින් අද 28/07/2020 Steam එකට අලුත් Games කීපයල් release උනා.ඒ වගේම තවත් ගොඩක් games වල price එක අඩු වෙලා තියෙනවා මගහැරගන්න එපා ඔයා කැමති ගොඩක් games ඇති ගිහින් බලන්න ඉක්මනට. Steam අලුතෙන් relese උනු games 👇👇 Othercide :- Single Player Story Game. Destroy All Humans!  :- Single Player Story Game

What is this website? මොකද්ද මේ website එක?

    What is this website?    මොකද්ද මේ website එක?     සරලව කියනවනම් ඔයාලට මේ website එකෙන් gaming සහ technology  වලට සම්බන්ද අලුත් තොරතුරු දැන ගන්න පුලුවන්. ඉතින් ඒ වගේම ඒ Gaming සහ technology පිලිබද අලුත් තොරතුරක් අපේ website එකට අලුතින් එක් කල සැනින් ඔයාට Email එකක් මාරගයෙන් දැන ගැනීම සදහා ඉහත සදහන් subscribe Button එක click කර ඔබගේ Email Adress එක එයට ඇතුලත් කර දකුණු පැත්තෙන් පේනව ඇති Follow කියලා Button එකත් click කරන්න.