ක්රීඩකයින් 60ක් දක්වා Battle royale විලාසිතාවේ ක්රීඩාවක් වේ.අහඹු ලෙස තෝරාගත් එක් එක් කුඩා ක්රීඩා සාර්ථකව නිම කිරීමෙන් පසු වටයන් සඳහා සුදුසුකම් ලැබීම මෙහි අරමුණයි. සමහර කුඩා ක්රීඩා සිතියම අවසානයේ අවසන් රේඛාවක් කරා දිවීම ඇතුළත් වන අතර අනෙක් ඒවා කණ්ඩායම් ක්රියාකාරීත්වය යටතේ සිදුකරන ක්රීඩා වේ. සෑම කුඩා ක්රීඩාවකදී, සංකීර්ණත්වය සඳහා සිතියම වටා බාධක දිස්වේ. කුඩා ක්රීඩාවන්ගෙන් අසමත් වන ක්රීඩකයින් ඉවත් කරනු ලැබේ. අවසාන වටයේදී ඉතිරි ක්රීඩකයින් කිහිප දෙනා අවසාන තරඟයකට අහඹු ලෙස තෝරා ගත් කුඩා ක්රීඩාවකට දමයි. එම තරඟය අවස්න් වන තෙක් සිටින්නා / මුලින්ම අවසන් කරන්නා තරඟයේ ජයග්රාහකයා වේ. ක්රීඩාවේ යෙදෙන මුදල් වර්ගයක් වන ''Kudos'' භාවිත කරමින් ක්රීඩකයන්ට ඔවුන්ගේ චරිතය සඳහා cosmetics and emotes මිලදී ගත හැකිය. තරඟ නිම කිරීමෙන් ක්රීඩකයන්ට ''Kudos'' ලබා ගත හැක. ජයග්රහණය කිරීමෙන් ''Crowns'' ලබා ගනී. crowns වලින් සමහර cosmetics මිලදී ගත හැකියි. දැන්මම ගිහින් Download කරන් play කරන්න. :- https://store.steampowered.com/app/1097150/Fall_Guys_Ultimat...
Thanx bro
ReplyDelete