Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo

Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo. Display 2ක් සහිත මෙම mobile device එක පහත පින්තූරයේ සඳහන් පරිදි දැක ගත හැක.

මේ Divice එක Phone එකක් ලෙසත් Tablet එකක් ලෙසත් අපට භාවිතා කල හැකියි. ඉතින් ඔයාලට ඉහත පින්තූරයේ පේනවා ඇති මේ Device එක Display දෙකක් විදිහට ඉතින් ඒක තමයි මේ Divice එකේ තියෙන විශේෂත්වය. මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ Phones company වලින් Display දෙකක් සහිත Tablet එකක් ලෙසත් Phone එකක් ලෙසත් භාවිත කල හැකි Devices නිකුත් කරලා තියෙනවා ඉතින් ඒ Devices වලදී අපට මේ Microsoft Surface Duo එක වගේම බලා ගන්න පුලුවන් ඒ උනාට ඒ Device වල Display දෙකක් තිබෙන බව හඳුනා ගන්න බැරි විදියට තමා නිර්මාණය කරලා තිබ්බේ. ඉතින් මේ Microsoft Surface Duo එක ඒ Devices වලින් වෙනස්ම විදියකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 

Microsoft company එකෙන් කරන වෙනස්ම විදියේ නිර්මාණයක් වන මෙය මේ වෙනකොට බොහොම ජනප්‍රියත්වයට පත්ව ඇත.ඉතින් මේ Devices එකේ තියෙන තවත් විශේෂම දේ තමයි මේ Device එකේ Run වෙන්නේ Android os එක.ඒ වගේම මේ Device එකේ තිබෙන නැමිය දිගහැරිය හැකි Display දෙක 360° දක්වා නැමීමේ දිග හැරීමේ පහසුකම ඇත.

ඉතින් ඊළඟට අපි කතා කරමු මේ Device එකේ තියෙන specifications

Display එක විවෘත කල විට ප්‍රමාණය 8.1'' resolution එක 2700x1800 ලෙසත්  Display එක වැසූ විට ප්‍රමාණය 5.6'' resolution එක 1800x1350 ලෙසත් බලා ගත හැකියි. Corning Gorilla Glass Display Material එක සහිතයි. 

3577mAh battery එකක් ඇත.

11mp camera එකක් තිබෙන අතර 4k 60fps දක්වා video recorde කිරීමේ හැකියාව ඇත.

Wifi 5 , LTE 4G , Bluetooth 5.0 support කරයි.

එක eSim එකක් සහ එක Nono sim එකක් භාවිත කිරීමේ හැකියාව ඇත.

Proccessor එක විදියට Qualcomm Snapdragon 855 proccessor එක ලබා දී තිබේ.

128GB හෝ 256GB internel storages සහ 6GB ram එකක් සමගින මෙම Device එක බලා ගත හැකියි.
 
Fingerprint , pin , password භාවිත කර මෙම Device එකේ ආරකෂාව තහවුරු කර ගත හැකියි.










Comments

Post a Comment

Popular posts from this blog

Fall Guys ලෝකයේ විනෝදාස්වාදය වැඩිම Game එක

Call of Duty Black OPS Coold War