අලුත් Games ගොඩක් steam එකට.

                   PC Gamersලා සදහා

PC Gamersලා සදහා වැදගත් වන ආරංචියක්.
ඉතින් අද 28/07/2020 Steam එකට අලුත් Games කීපයල් release උනා.ඒ වගේම තවත් ගොඩක් games වල price එක අඩු වෙලා තියෙනවා මගහැරගන්න එපා ඔයා කැමති ගොඩක් games ඇති ගිහින් බලන්න ඉක්මනට.Steam
අලුතෙන් relese උනු games 👇👇

Othercide:- Single Player Story Game.

Destroy All Humans! :- Single Player Story Game

Comments

Popular posts from this blog

Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo

Fall Guys ලෝකයේ විනෝදාස්වාදය වැඩිම Game එක

Asus අලුත්ම Phone එක ZenFone 7 Pro