Asus අලුත්ම Phone එක ZenFone 7 Pro

 Asusලා විසින් නිකුත් කරන ලද නවතම දුරකථනය Asus ZenFone 7 Pro 

.
Asus ZenFone 7 Pro නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය දේ නොසලකා හරිමින් කළ නොහැකි දේ කිරීමටයි. එහි පරිණාමය වූ ෆ්ලිප් කැමරාව ඔබට ඉදිරිපස සහ පසුපස උසස් තත්ත්වයේ කැමරා තුනක් ලබා දෙයි. මෙය වෙනත් කිසිදු දුරකථනයකට නොගැලපේ. ZenFone 7 Pro කරන සෑම දෙයකින්ම විශිෂ්ටයි. ඉතා තියුණු Amoled display එක , ultra fast සුපිරි processor එක වන Qualcomm Snapdragon 865 plus සහ ultra fast 5G හැකියාවන්ගෙන් ඒ වගේම ඉහළ ධාරිතාවයෙන් යුත් බැටරියේ ඇදහිය නොහැකි තරම් ශක්තිමත් බවකින් යුක්තයි. 

Zenfone 7 Pro හි responsive 90 Hz / 1ms Amoled nanoedge display එකට වඩා හොද පෙනුමක් ඇති තිරයක් වෙන කිසි විටකත් නොතිබුණි. ඔබ silky-smooth අනුචලනය ප්‍රිය කරන කෙනෙක් නම් මෙම දුරකථනය ඔබට ඉතාමත් සුදුසු අතර මෙම අතිවිශිෂ්ට තිරය මත සැබෑ ජීවිත වර්ණ භුක්ති විඳීමේ හැකියව ඇත. ඕනෑම වෙලාවක සුවපහසු නැරඹීම සඳහා අඩු ආලෝක තත්ත්වයන් යටතේ screen flicker අඩු කිරීම සඳහා DC Dimming Technology1 ද මෙහි අන්තර්ගත වේ.

Performance

නවතම flagship Qualcomm Snapdragon 865 Plus මගින් බල ගැන්වෙන 5G  Mobile Platform එක සහිත Zenfone 7 pro දුරකථනය ultimate all rounder performer බවට පත් කරයි. එය වේගවත් LPDDR5 ram වලින් සමන්විත වන අතර එහි UFS 3.1 Rom- වේගවත්ම Flash ගබඩාව (storage) - ඔබට විශාල ගබඩා ධාරිතාවයක් (storage) ලබා දෙයි. 

 එහෙනම් දැන් අපි මේ Phone එකේ තියෙන specifications සහ මේ Phone එක ඔයා මිලදී ගන්නකොට ඔයාට මොන වගේ colors වලින්ද මිලදී ගන්න තියෙන්නේ කියලා බලමු.

Storage :- Storages ගැන කියන කොට මේ Phone එක 256GB වලින් මිලදී ගැනීමේ හැකියාව ඇත ඒ වගේම                    2TB වෙනකන් microsd card එකක් දැමීමේ හැකියාවද ඇත.

Display :- Display එක අඟල් 6.67 ක 2400x1080 resolution එක සහිත 90Hz 1ms Amoled display එකක්                     ලෙස ලබා ගත හැකියි.

Processor :- Qualcomm Sanpdragon 865 Plus 5G Processor 

Ram :- LPDDR5    8GB

Camera :- මේ Phone එකේ තියෙන විශේෂම දේ තමයි camera එක ඉතින් මේ phone එකේ cameras තුනක්                       බලා ගැනීමේ හැකියාව ඇත. 
  • 64MP Wide camera
  • 12MP Ultra Wide camera
  • 8MP Tele Camera
Video Recording :- ඉතින් මේ phone එකේ තියෙන camera setup  එකෙන් 

  • 8K UHD 30fps 
  • 4K UHD 60fps 
  • 1080p FHD 60fps 
  • 720p HD 30fps 
  • 3-axis electronic stabilization 
  • Motion Tracking video (4K UHD video at 60fps) 
  • Time Lapse (4K UHD at 120fps / 1080p FHD at 240fps / 720p at 480Fps  
         ඉහත සඳහන් සියලුම ආකාරයෙන් video recorde කිරීමේ හැකියාව ඇත. 

Audio :- Stereo Dynamic speakers 5-magnet speakers with dual NXP TFA9874 smart amplifiers for                     louder, deeper and less distorted sound effect
               Qualcomm Audio Codec

Microphone :- ASUS Noice Reduction technology එක සහිත internal microphone තුනක් ඇත.

Wireless Technology :- Wifi 6 
                                       Bluetooth 5.1

Sim Cards :- sim card තුනක් ඇත. 
                       පළමු slot දෙකටම 2G/3G/4G/5G nano sims දෙකක් දැමිය හැකි අතර
                       තුන්වන slot එකට 2TB දක්වා microSD card එකක් දැමිය හැක.



Battery :-  Quick Charge 4.0 සහ PD Charging support කරන ලද 5000mAh high capacity battery

Operating System :- Asus ZenUI 7 support කරන ලද Android 10

ඔයාට මේ Asus ZenFone 7 pro Phone එක මිලදී ගන්න විට Phone Box එක තුල පහත සඳහන් දේවල් දැක ගැනීමේ හැකියාව ඇත.
  • Active case
  • Transparent case
  • USB-C to USB-C cable
  • USB power adapter (30.0W)
  • Ejector pin (SIM tray needle)
  • Documentation (user guide, warranty card)



 










Comments

Post a Comment

Popular posts from this blog

Fall Guys ලෝකයේ විනෝදාස්වාදය වැඩිම Game එක

Mobile ලෝකේ වෙනස් කරන අලුත්ම mobile Device එක Microsoft Surface Duo

Call of Duty Black OPS Coold War